අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනයට,

බාදක කම්කටොළු මැඩ, ජීවිතය දිනන්නට වෙර දරන අපේම දරුවන් වෙනුවෙන්
"අබිමන් වරම්"
කුසලතා පරපුරක අභිෂේකය.

ඔබේ සුවිශේෂි කුසලතා දැයේ හෙට දිනය වෙනුවෙන් ඔපවත් කරන්නට අප සූදානම්